January 22, 2026
NewsPolitical

මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ක්‍රමවේදයක් සකස් කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කරගෙන යයි.

ඒ අනුව සියලුම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් 20 දිනයේ මැතිවරණ කාර්යාලය කැඳවා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මැතිවරණ මධ්‍යස්ථාන පිහිටුවීම, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සැකසීම, මැතිවරණ රාජකාරිවලට නිලධාරින් කැඳවීම ආදී කටයුතු ගැන මෙහිදී සාකච්ඡා කර ඇත.

මැතිවරණ කටයුතුවල සහභාගී වන රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍යද ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද ක්‍රමවේදයක් සකස් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..

Maimoonar

කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටි

Maimoonar

GMOA බල පෙරලියක්.. පාදෙනිය සම්පූර්ණයෙන්ම ඉවතට.. දේශපාලනය අතහරී.. නොදන්නා දේට අත නොදායි… දීර්ඝ නිවේදනයක්…

Maimoonar

6 comments

Comments are closed.