29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

මරදානෙන්ද කොරෝනා මතුවේ.. නිවාස සංකීර්ණයක්ම නිරෝධායනයට ලක් කෙරේ…

මරදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇත. ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට ද රෝග ලක්‍ෂණ මතුවී තිබේ.

72 හැවිරිදි පුද්ගලයකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ඊයේ දිනයේ ජාතික උණ රෝහලේදී මරණයට පත් වූයේ මෙම පුද්ගලයාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Maimoonar

නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පති

Maimoonar

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..

Maimoonar

1 comment

Comments are closed.