29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

කොරෝනා නොතකා බේරුවල පල්ලියකට ජනතාව කැදවයි.. විසුරුවන්න ගිය නිලධාරීන්ට බැණ වදිති.. [Video]

ඇදිරි නීතිය නොතකමින් බේරුවල කුට්ටිමලේ ප‍්‍රදේශයේ පල්ලියකට ඊයේ දිනයේ ජනතාව එක් රැස් වී තිබේ.

එය නීරීක්ෂණය කිරීමට ගිය මහජන සෞඛ්‍ය නිළධාරීන්ට පල්ලියේ බලධාරීන් ඇතුළු පිරිස් විසින් ඇතුලු වීමට ඉඩ නොදී බාධා කර ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සදහා රට පුරා ඇදිරි නීතිය පනවා ඇති අතර පිරිස් එක්රැුස්වීම සපුරා තහනම් කර තිබේ. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…

Maimoonar

දෙමල ජනතාව වෙනුවන් බලය බෙදා දෙනවා..- GL පීරිස් ඉන්දියාවේදී…

Maimoonar

ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

Maimoonar

47 comments

Comments are closed.