31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

නව රජයේ කැබිනට් ඇමැතිවරයකු වෙනුවෙන් උපදේශකයන් එක් අයෙකුට සීමා කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කාර්ය මණ්ඩල අඩු කිරීම, වියදම් අඩු කිරීම සදහා වූ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අනුව බවද සදහන්ය.

කලින් පැවති ආණ්ඩුවල කැබිනට් ඇමැතිවරුන්ට සදහා උපදේශකයන් කිහිප දෙනෙකුම පත් කර ගන්නා ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Maimoonar

ශවේන්ද‍්‍ර කලකිරීමෙන්.. ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න.. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයත් දින කිහිපයයි..

Maimoonar

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Maimoonar