32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියති

කොත්මලේ මා වතුර ඉහළගම සහ කොස්වත්තේ සිදු වූ දරුණු නාය යෑමෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන්ව සිටිති. ප්‍රදේශවාසීන්ගේ මෙහෙයුමකින් අතුරුදහන් වූවන්ගෙන් සිරුරු 9ක් මේ වන විට හමුවී තිබේ.

නමුත් කොත්මලේ ඉහළගම ප්‍රදේශයට පිවිසීමට ඇති සියලු මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති නිසා කිසිදු නිල සහන කණ්ඩායමක් මේ වන තෙක් තම කණ්ඩායමට නොපැමිණි බවට ගම්වාසීන් දැඩි චෝදනා එල්ල කරයි.

Related posts

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළට

Maimoonar

අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයි

Maimoonar

සමන්තභද‍්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති..

Maimoonar