29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

අමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

කොළඹ වරායට පැමිණ තිබූ අමෙරිකානු එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Santa Barbara (LCS 32) නෞකාව ඊයේ (21) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායික නාවික චාරිත්‍රවලට අනුව කොළඹ වරායෙන් පිටත්ව යන නෞකාවට සමු දෙනු ලැබීය.

මෙම නෞකාවේ පැමිණීම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ නාවික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අවස්ථාවක් විය.

Related posts

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Maimoonar

සෝලා විදුලි ඒකකයක් රුපියල් 16ට අඩු කරන්න යයි..

Maimoonar

කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක…

Maimoonar