NewsPolitical

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

88/89 කාලයේ බෙරගල හමුදා කඳවුරේ ගෝනි බිල්ලා ලෙස කටයුතු කළ පුද්ගලයා අද ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහා සඳහන් කරයි.

එම පුද්ගලයා අද ආණ්ඩුවේ ඉදිරිපෙල අමාත්‍යවරයකු ලෙස සිටින බවද කී ඔහු තමන් ඔහුගේ නම නොකියන බවත් සමාජ ජාලාවල එය පළවනු ඇති බවත් කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව වන විවාදයේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි

Maimoonar

ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

Maimoonar

සිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයි

Maimoonar