27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු ලබාගත හැකි බවද පැවසූ ඔහු අදාළ අමාත්‍යංශය විසින් ලබා දිය හැකි තොරතුරු ලබා දෙනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී නැගුනු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

Related posts

ප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..

Maimoonar

අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..

Maimoonar

ප‍්‍රසිද්ද ටියුෂන් පන්තියක සියළු සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි..

Maimoonar