31.7 C
Colombo
September 10, 2026
Uncategorized

උද්දමනය හොදටම බහී.. යුරෝපා රටවලුත් පන්නයි..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් දක්වා අඩු වී ඇත. එය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.2% දක්වා වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ දී එය වාර්තා වූයේ -2.6% ක් ලෙසයි.

එමෙන්ම, 2025 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙස වාර්තා විය.

Related posts

ගෙදර ගිය දේශබන්දු ලොකු අමාරුවක.. ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්…

Maimoonar

කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..

Maimoonar

තමන්ගෙන් කෝටියක කප්පම් ඉල්ලූ බවත් රටේ පද්ධතිය තවමත් වෙනස් වී නැති බවත් මිහින්තලේ හිමියෝ පවසති

Maimoonar