November 5, 2026
Local NewsNews

රතු මහුදට නැවු යැවීම මං අනුමත කරන්නෑ..- අගරදගුරු

මෙරට ජනතාව ජීවත්වීමට විදිහක් නැතුව දුක් විඳිද්දී රතු මුහුද ආරක්ෂා කිරීමට නාවික හමුදා නැවු යැවීම අනුමත කළ නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් කියා සිටිති.

මෙවන් දෙයක් කිරීමට මෙය වෙලාව නොවන බවද රජය ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් සම්බන්ධයෙන් නොසලකා හැර ඇති බවද එතුමන් චෝදනා කරති.

එතුමන් මේ බව කියා සිටියේ කොළඹදී පැවැති දේව මෙහෙයක් අතරතුරදීය.

Related posts

රජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට පත්වෙමින් නව වාර්තාවක් තබයි

Maimoonar

එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්

Maimoonar

නෑයන් සමරන්න නොදුන්නොත් රනිල්ටත් ගෝඨාගේ ඉරණමමයි..- සම්බන්ධන්

Maimoonar