27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

අද ජනතාවගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගත යුතුයි කියන එක බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි.

මාලිමාව හැර සෙසු පක්ෂ වල දේශපාලඥයන්ට ගමට යාමට බැරි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති බවත් හෙතෙම කියා සිටී.

ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවක් තනිව හැදීමට තරම් බහුතර බලයක් ජනතාව ලබාදෙන බවට විශ්වාසයක් ඇති බව ඒ විශ්වාසය දිනෙන් දින වැඩි වන බවත් ඔහු පවසයි.

ජනතාව හරි බලයක් දුන්නොත් කිසිවෙකු එකතු කරගැනීමට අවශ්‍යතාවයක් පැන නොගෙන බවද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.

Related posts

ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයි

Maimoonar

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Maimoonar

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Maimoonar