27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..

රට තුළ මහා පරිමාණයෙන් ජංගම දුරකථන ජාවාරමක් සිදුවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථන රට තුළට ගෙනවිත් බිලියන ගානක් රටේ මුදල් වංචා කරන බවත් ඔහු පෙන්වා දෙයි.

භාවිතා කරන ලද දුරකථන දෝෂයන්ට ලක්වූ දුරකථන ගෙනවිත් අලුත් දුරකථන ලෙස අලුත්වැඩියා කර විකිණීම සිදු කරන බවද පැවසූ ඔහු මේ සඳහා රේගුවට අල්ලස් දී ජාවාරම සිදු කරන බවත් හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පල කර ඇත.

Related posts

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

Maimoonar

වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

Maimoonar

ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

Maimoonar