26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

රටටම සුබ පණිවුඩයක්.. ඉන්ධන QR අවසන් වන දිනය මෙන්න…

දැනට ඉන්ධන ලබා දීමේදී අනුගමනය කරන QR ක්‍රමවේදය අප්‍රේල් මස 10 වැනිදා වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මත ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදු කිරීමට හැකියාව පවතින බවද සංස්ථාව කියා සිටියි.

Related posts

ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයි

Maimoonar

යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….

Maimoonar

1950 සිට සියළු ආණ්ඩු අච්චු ගැසූ මුදල් මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව අච්චු ගහලා..

Maimoonar