28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපති

ශ්‍රී ලංකාවට අන්තර්ජාලයෙන් ගෙන ඒම සඳහා තමන් 1993 වසරේ දී ඇමෙරිකාවට ගොස් අදාල කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එදා තමන් ඒ දෙය නොකලා නම් අද සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතු බව හෙතෙම පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

්1993 වර්ෂයේ දීල මම ඇමෙරිකාවට ගියේ අන්තර්ජාලය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගිවිසුමකට එළඹීමට. ඒ වෙනුවෙන් උප ජනාධිපති ඇල් ගෝර් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. එදා මම එහි ගොස් එයට අත්සන් නොතැබුවා නම් කුමක් සිදුවේ දැයි හිතන්න. එය ද දීර්ඝ කාලීන මිත්‍රත්වයක ප්‍රතිඵලයක්’

Related posts

කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..

Maimoonar

SJB ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…

Maimoonar

මහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…

Maimoonar