30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

ජනපති ඊජිප්තුව බලා පිටත් වේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිවු දින නිල සංචාරයක් සදහා අද අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය.

ඒ එරටදී අද ආරම්භ වන දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුති පාර්ශවයන්ගේ 27 වන සමුළුවට සහභාගවීමටයි.

ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට ද නියමිතව ඇත.

එළැඹෙන 10 වැනිදා ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමියතය.

Related posts

මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..

Maimoonar

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළට

Maimoonar

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Maimoonar