26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ.

ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර් ගෙවන පුද්ගලයන්ට මෙම පහසුකම ලැබෙනු ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එම පිරිස් වලට ඉන්ධන පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවද නානායක්කාර මහතා කියා සිටී.

Related posts

O/L විභාගය කල් යයි

Maimoonar

ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්

Maimoonar

ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

Maimoonar

5 comments

Comments are closed.