30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

දැනට ගොඩබාමින් තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900 නෞකාවට අමතරව කිසිම ගෑස් නෞකාවක් ඇනවුම් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සමාගමේ හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් ගොඩබාන විට මුදල් ගෙවීමේ පදනම මත සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ සාකච්ඡා කර හෝ නැතැයිද ඔහු පැවසීය.

එනිසා දැන් ඉතිරිව ඇත්තේ හිස් මුහුද පමණක් යයිද ඔහු සදහන් කලේය.

දැනට ගොඩබාමින් ඇති සුළු ගෑස් ප්‍රමාණෙයන් මෙරට විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි බව කණගාටුවෙන් කිව යුතුව ඇති බවත් ඔහු කීය.

Related posts

මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

Maimoonar

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

Maimoonar

රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..

Maimoonar

1,006 comments

Comments are closed.