November 1, 2026
NewsPolitical

අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

ශ‍්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැත්තක් දක්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

එනිසා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නැති බවද ඒ මහතා සඳහන් කර ඇත.

ඇමතිවරයා තමන් සමග මේ බව සදහන් කලේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනක දීය.

Related posts

සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ නිවාඩු නිකේතන පිරී යයි

Maimoonar

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

Maimoonar

බෙදුම්කරුවන් 3%නැතිව සටන අවසන් කරති.. සිපෙට්කෝ තම තීරණයේමයි..

Maimoonar

1 comment

Comments are closed.