27.9 C
Colombo
October 30, 2026
Local NewsNews

මෝටිවේෂන් අප්පච්චි ගෝටාගෝගමෙන් පන්නා දමයි.. මුදල් වංචා මාට්ටුයි..

ජනාධිපතිවරයාට ඉවත් වන අය බලකරමින් ගාලු මුවදොර පිටියේ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කළමෝටිවෙෂන් අප්පච්චි ලෙස හැදින්වෙන පුද්ගලයා එම අරගල භූමියෙන් පන්නා දමා තිබේ.

අරගලය සදහා යයි කියමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කළේ ඇයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු හා අරගල භූමියේ පිරිසක් අතර මතගැටුම් ඇතිවිය.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් මෙම විරෝධතාවයට පහර දෙන අවස්ථාවේදී ඔහු එම අවස්ථාව මඟ හැර පළා ගියේ යෑයි ද එහි සිටි පිරිස් චෝදනා කරති.

Related posts

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Maimoonar

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

Maimoonar

සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Maimoonar

1 comment

Comments are closed.