29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..

ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ.

ඔහු එම මුදල් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මදුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

කොරෝනා කාලයේදීද ආහාර පාන ලබා ගැනීමට අපහසුතාවයෙන් සිටි ජනතාව වෙනුවෙන් මොහු සිගමනින් ලද මුදල් පරිත්‍යාග කර ඇත.

Related posts

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Maimoonar

රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

Maimoonar

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

Maimoonar