Local NewsNews

ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..

දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නුගේගොඩ මිරිහානේ පිහිටි ශාඛාවෙන් කිරි පිටි නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.

මේ දිනවල එම ශාඛාවෙන් කිරිපිටි නිකුත් කරන්නේ උදෑසනක් හයයි තිහේ සිට අටයි තිහ පමණ වන තෙක් පැය දෙකක පමණ කාලයක් පමණි.

පසුගිය දෙසැම්බර මාසයේදී මෙම කිරිපිටි පෝලිම ජනාධිපතිවරයා දැකීමෙන් පසු පොලිසියට දුන් උපදෙස් මත පොලීසිය විසින් මැදිහත්වීමෙන් ටෝකන් ක්‍රමයක් හරහා නිකුත් කිරීම සිදු කලේය.

Related posts

ණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…

Maimoonar

කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

Maimoonar

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

Maimoonar