27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

අද ආණ්ඩුවට අද බලය ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද පැවසූ ඔහු රටේ ජනතාව මේ වන විටත් තමන් විකල්ප නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන අවසන් බවද සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Maimoonar

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Maimoonar

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Maimoonar

80 comments

Comments are closed.