27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

සන්සයින් සුද්දා හෙවත් අමිල ප‍්‍රසන්න නම් පාතාල නායකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

ලසන්ත හේවාලුණුවිලගේ නම් ඔහු සැඟවූ අවි පෙන්වීමට පොලිසිය සමග ගිය අවස්ථාවේ පොලිසියට ප‍්‍රහාරයක් එල්ල කර අත්අඩංගුවෙන් මිදී පලා යාමට තැත් කර ඇත.

එහිදි පොලිසිය විසින් තැබූ වෙඩි පහරකින් ඔහු මියගොස් තිබේ.

මෙම මරණය සිදු වී ඇත්තේ කළුතර ප්‍රදේශයේ දී ය.

සැකකරුගේ ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ.

Related posts

විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි

Maimoonar

13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්න සූදානම්.. හැමෝම එකග නම් පොලිස් බලතලත් දෙනවා..- ජනාධිපති

Maimoonar

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට අළුයම 05ට ලිහිල් කරයි

Maimoonar