January 29, 2026
Local NewsNews

IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට..

කොලඹ අයි ඩී එච් රෝහලට පැමිණි රෝගීන් දෙදෙනෙකුට ඔක්සිජන් මට්ටම අඩුවීම හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ මියගොස් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සදුදා දිනය වන විට මෙරට ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවක් 614ක් වූ බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

ඉදිරි දින කිහිපයේදී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ යා හැකි බවත් එනිසා ඔක්සිජන් ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බවත් වෛද්‍යවරු උපුටා දක්වමින් පුවත්පත කියා සිටී.

Related posts

මාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..

Maimoonar

මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

Maimoonar

බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්

Maimoonar