February 26, 2026
Local NewsNews

ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

වැල්ලවාය ප්‍රදේශයේ ටෙලි නාට්‍යයක් රූගත කරමින් සිටි කණ්ඩායමකට ආහාර පිසීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බවයි.

ඒ අනුව එම ටෙලි නාට්‍ය කණ්ඩායමේ 34 දෙනෙකු නිරෝධායනය යොමුකර ඇති බව ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිතව ඇත.

Related posts

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…

Maimoonar

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Maimoonar

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

Maimoonar

1,181 comments

Comments are closed.