30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකයකු වෙත මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ව්‍යාපාරිකයකු වන සීඩී ලේනව නම් පුද්ගලයෙකු විසිනි.

Related posts

ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයි

Maimoonar

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 4.5ක ක්ෂණික ආධාර

Maimoonar

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

Maimoonar