32.2 C
Colombo
October 1, 2026
NewsPolitical

ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පෙබරවාරි 22 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඒ මහතා ජනාධිපති අගමැති ඇතුළු ඉහළ පෙළේ කිහිප දෙනෙකු හමුවීමටද සූදානම් කර ඇත.

පාකිස්තාන අගමැතිවරයා එම සංචාරය අතරතුර මෙරට පාර්ලිමේන්තුව අමතනු ඇතැයිද වාර්තා වෙයි.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග යම් ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක සිදු කරන මෙම හදිසි සංචාරය විශේෂත්වයක් දරයි.

Related posts

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..

Maimoonar

දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්

Maimoonar

සියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…

Maimoonar

1,376 comments

Comments are closed.