29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය.

දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින් සරත් වීරසේකර මහතා මුල් තැනට පත්ව තිබේ.

    සරත් වීරසේකර 328,092
    විමල් වීරවංශ 266,084
    උදය ගම්මන්පිල 136,331
    විජේදාස රාජපක්ෂ 120626
    බන්දුල ගුණවර්ධන 101,646
    ප්‍රදීප් උඳුගොඩ 91,958
    දිනෙශ් ගුනවර්ධන 85,282
    මධුර විතානගේ 70,205
    ප්‍රේමනාත් දොලවත්ත 69,055
    ගාමිණි ලොකුගේ 62,543
    සුසිල් ප්‍රේමජයන්ත 50,333
    සමන්ලාල් ප්‍රනාන්දු 52,316

(under the courtesy of adaderana.lk news web)

Related posts

ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්

Maimoonar

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

Maimoonar

බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30යි… වෙලදපලේ රුපියල් 60යි..

Maimoonar

1 comment

Comments are closed.