27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට ඇත. එමෙන්ම  වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ට සහ පළමු ආශ්‍රීතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වදිදුරටත් සඳහන් කළේ.

nethnews

Related posts

ශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවට

Maimoonar

ඉන්ධන ජාවාරම්කරුවන් ඇල්ලීමට හමුදා බුද්ධි අංශ යොදවයි; වැටලීම් දැඩි කරන බව ඛනිජ තෙල් සභාපති පවසයි

Maimoonar

කෝටි ගණනක දේපල තහනම් කරයි..

Maimoonar