31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයි

රටම යා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප‍්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කෙරෙනවා.

ඒ, පස්වරු 04.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ප‍්‍රචාරක වැඩපිළිවෙළ සංවිධාන කෙරෙන අතර පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම ඩිජිටල් වේදිකාව හරහා ප‍්‍රචාරක රැස්වීම් 100 ක් එකවර ඇමතීමට නියමිත බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..

Maimoonar

රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..

Maimoonar

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

Maimoonar

1 comment

Comments are closed.