Local NewsNews

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

දිනපතා මෙරට සිදු කරන කොරෝනා පරීක්ෂණ අතරින් රජ මාළිගාවල කීදෙනෙක් පරීක්ෂාවට යොමු කරනවා දැයි හෙළිදරව් කළ යුතු බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ජනතාව කීදෙනෙක් පරීක්ෂාවට කරන්නේද රජමාලිගාවල කීදෙනෙක් පරීක්ෂා කරන්නේද යන්න ජනතාව දැනගත යුතු යැයිද ඔහු පැවසීය.

මේ ගැන විවිධ තොරතුරු සමාජ ජාලයන්හි පැතිර යන බවත් එවා සත්‍ය ද නැද්ද යි පැවසීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව පුංචි රටක් නිසා ඒවා හංගාගෙන කරන්න බැරි බවත් කොළඹදී මාධ්‍ය අමතමින් රණවක මහතා අවධාරණය කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..

Maimoonar

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Maimoonar

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Maimoonar