26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

කොරෝනා තවත් ඉහලට..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත.

එම පිරිසෙන් 13 දෙනෙකු නාවුක හමුදාවේත්, එක් අයෙකු ඔවුන්ගේ ආශ‍්‍රිතයන් හා සෙසු දෙදෙනා ඩුබායි සිට පැමිණි අයයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 863 දක්වා ඉහල යයි.

වසන්ගත රෝග අංශය මෙම තොරතුරු තහවුරු කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

Maimoonar

සී ඩී පොලිස්පති ධූරයට පත් කිරීම නීති විරෝධියි…

Maimoonar

පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි

Maimoonar

1 comment

Comments are closed.