29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

මීළඟ පාසල් වාරය ලබන 21 වෙනිදා ආරම්භ කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය මත කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කෙසේ නමුත් අගෝස්තු මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇති ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් නොදමන බව ද ඔහු පැවසීය.

එමෙන්ම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනවිට නිකුත් කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

CID පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. ආචාර්ය පට්ටම් දී ඇත්තේ සභානායක කාර්යාලයෙන්..

Maimoonar

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

Maimoonar

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

Maimoonar