26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයි

බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම පුද්ගලයින් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර බණ්ඩාරගම අටළුගම ගම්මානය ඊයේ(27) සම්පුර්ණයෙන්ම භාහිර සබඳතාවලින් හුදකලා තර තිබීමට රජය පියවර ගනු ලැබීය.

ඒ එම ප්‍රදේශයන් කොරෝනා වෛරසයට ගොඳුරු වූ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි.

ඒ අනුව එම ගම්මානය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතියි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

මිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක්

Maimoonar

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Maimoonar

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි

Maimoonar

1 comment

Comments are closed.