26.7 C
Colombo
October 2, 2026
International NewsNews

ට්‍රම්ප් ජය ගනී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයෙන් ඔහු ජයග‍්‍රහණය කර තිබෙනවා.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේදී ඊට අදාළ ඡන්ද විමසීම අවස්ථා දෙකකදී පැවැත් වුණා.

ඒ අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනාව ඡන්ද 52ට 48 ක් ලෙස ඔහු ජය ගත්තා.

කොංග‍්‍රසයට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජය ගත්තේ ඡන්ද 53 ට 47 ක් ලෙසයි.

ඒ අනුව මෙම දෝෂාභියෝගය ජයගත් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ලබන නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාවද හිමිවනු ඇති.

(under the courtesy of nethnews.lk news web)

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයි

Maimoonar

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

Maimoonar

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Maimoonar

5 comments

Comments are closed.