31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

චම්පික හෙල උරුමය අතහැර එජාපයට.. අලුත් සන්ධානයේ ලොකු පුටුවකට උඩින් පනී.. දැනටමත් පෝස්ටර් ගහයි..

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එම පක්ෂයෙන් ඉවත් වී නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සඳහා දැනටමත් ජාතික හෙළ උරුමයෙන් ඔහුට අනුමැතිය ලබාදී ලබාදී ඇති බව එම පක්ෂ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත කියා ඇත.

එසේ ඉවත් වන චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ ජාතික සංවිධායක ලෙස පත් කරනු ඇති බව දැනගන්නට ඇත.

මේ වන විටත් රණවක මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමු කිහිපයක්ම සංවිධානය කර ඇත.

ඒවායේ තේමාපාටය ලෙස සඳහන් කර ඇත්තේ ‘අලුත් පැතුමත් අලුත් ගමනක්’ ලෙසිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

SVAT අහෝසි කිරීමෙන් අපනයන බිඳ වැටේවිද? – රවි කරුණානායක රජයෙන් ප්‍රශ්න කරයි

Maimoonar

මසකට පසු තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි-ලිපි බෙදාහැරීම ලබන සතියේ සිට

Maimoonar

මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..

Maimoonar

150 comments

Comments are closed.