Local News News

කොරෝනා මැද අන්තර්ජාලය වැනසූ ඉතාලි නෑම්බියගේ ලෙඩ සනීපයි.. අත්අඩංගුවට ගන්න රහස් පොලිසිය නියෝග ගනී..

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට විරුද්ධව චෝදනා කරමින් අන්තර්ජාලයට වීඩීයෝවක් මුදාහැරි කාන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල අනුව ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැඩි ලෙස චෝදනා කරමින් ඇය පසුගියදා අන්තර්ජාලය වෙත වීඩියෝවක්ද එක් කර තිබුණේ ඉතාලිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කළේ යැයි කියමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්

Shiran Viraj

ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..

Shiran Viraj

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

Shiran Viraj

420 comments

Comments are closed.