28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි.

ආසන්න දින කිහිපය තමන් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසද ඔහු ඉල්ලා සිටී.

දිසානායක මහතා ඇස්ටාසෙනිකා මාත්‍රා දෙකම ලබාගත් අයෙකි.

මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ද සඳහන් කරන්නේ තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ආසන්න සතියේ තමන් ආශ්‍රය කළ සියලු දෙනා නිරෝධායනයට ලක් වන ලෙස ද ඔහු ඉල්ලා සිටි. වෙදාරච්චි මහතා ද ඇස්ටසෙනිකා මාත්‍රා දෙකම ගත් අයෙකි.

Related posts

අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?

Maimoonar

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Maimoonar

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Maimoonar

2 comments

Comments are closed.