මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්MaimoonarJanuary 4, 2019 by MaimoonarJanuary 4, 20192 පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය අදත් විටින් විට වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු... Read more
නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරිMaimoonarJanuary 4, 2019 by MaimoonarJanuary 4, 2019784 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට අද (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.(under the... Read more
අහසට නැගුණු සුන්දර දිය සුළියක්MaimoonarJanuary 3, 2019 by MaimoonarJanuary 3, 2019673 සුන්දර දිය සුළියක් සාගර ජලය මතින් ඔබ මොබ ගමන්ගත් ආකාරය පිළිබද පුවතක් සයිප්‍රස් රාජ්‍යයෙන් වාර්තා විය. අහසට නැගුණු දියසුළියක සුන්දරත්වය අත්විදීමේ අවස්ථාව පසුගිය දා සයිප්‍රස්... Read more
පාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයිMaimoonarJanuary 2, 2019 by MaimoonarJanuary 2, 20190 2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) දිනයේදී ආරම්භ වෙනවා. රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත්... Read more
විෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අදMaimoonarJanuary 2, 2019 by MaimoonarJanuary 2, 2019484 නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (02) පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත්... Read more
බි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.MaimoonarJanuary 2, 2019 by MaimoonarJanuary 2, 20192 නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතික විදේශිකයෙකු ජිවිතක්ෂය පත් වි ඇති බව නෝටන්බ්‍රිජ්... Read more
තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.MaimoonarJanuary 2, 2019 by MaimoonarJanuary 2, 2019671 නොර්වුඩ් පොලිස් වසමට අයත් පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගැරිමක් සිදු කරන බව වතු කම්කරුවන්... Read more
ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේMaimoonarJanuary 2, 2019 by MaimoonarJanuary 2, 2019690 ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට... Read more
අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්MaimoonarJanuary 1, 2019 by MaimoonarJanuary 1, 2019488 අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු... Read more
කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්MaimoonarJanuary 1, 2019 by MaimoonarJanuary 1, 2019495 කොළඹ ජම්පටා වීදිය, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.... Read more