කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටුMaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 20191 කංජිපානි ඉම්රාන් නැමති පතාල සමාජිකයාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ. ඊයේ(22) රාත්රීයේ දී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව කොළඹ ජම්පටා වීදියේ දී... Read more
කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්MaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 20191 සංචාරක ශී්ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි්රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි්රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග්රාහී ඉලක්කයක් හඹා... Read more
රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්MaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 201919 බුස්ස රත්න උදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් පැහැරගෙන ගොස් මරා දැමිමට විරෝධය දක්වා රත්ගම හන්දියේදි අද (23) රත්ගම ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.... Read more
සප්ත කන්යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාවMaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 20190 සප්ත කන්යා කඳුවැටිය තරණය කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති බව අඹගමුව ප්රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා පවසනවා. සප්ත කන්යා කඳුවැටි හතෙන් හයක් තරණය... Read more
ශ්රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප්රිකානුවෝ අසරණ වෙති..MaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 201998 දකණු අප්රිකානු සංචාරයේ යෙදෙන ශ්රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්රහණයක් අබියස සිටී. මුල් ටෙස්ට් තරගය ජයගත් ශ්රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා... Read more
පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්යාල සිසුන් පාරේMaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 20190 විරෝධතාවයක් හේතුවෙන් නාවල මාර්ගය විවෘත විශ්වවිද්යාලය අසල මාර්ගය අවහිරව තිබේ. පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව... Read more
බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයිMaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 2019833 සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නැයි අමාත්ය රවී කරුණානායක සිරදඬුවම් විදින බොදුබල... Read more
විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්MaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 20190 දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර අද (22)... Read more
පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ්රීලනිපය සූදානම්..MaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 20190 ශ්රීලනිපය හා පොහොට්ටුවේ ප්රධානත්වයෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයේ ලකුණු ‘පොහොට්ටුව’ වුවද එම ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ශ්රීලනිපය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.... Read more
අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්නMaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 201919 Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හිදි සිදුවිය. එහිදී introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්රී ලාංකිකයෙකු... Read more