ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවටMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20192 ගුවන් හමුදා නිල ඇඳුමක් චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ මුස්ලිම් ජාතික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර... Read more
බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..MaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20193 ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදී ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ. විරෝධතාකරුවන් එහිදී වත්මන් ආණ්ඩුවටත් මුළු පාර්ලිමේන්තුවටත් විරෝ්ධය පල... Read more
කම්කරු දිනය අදMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20190 ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව හේතුවෙන් මෙවර දේශපාලන පක්‍ෂවල මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වෙන්නේ නැහැ.... Read more
ගුවන්තොටුපළට පිවිසීමට විකල්ප මාර්ග භාවිත කරන්නMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20190 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ආරක්ෂක කටයුතු හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ අවට දැඩි රථවාහන තදබදයක් පවතියි. මේ හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රධාන කළමනාකරු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්... Read more
‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20196 ‘ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ. වී ඊළඟ පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි... Read more
ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයිMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20195 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘත කරන බව ජනපති පවසයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ... Read more
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයිMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20191,104 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය... Read more
රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකොMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20190 රට තුළ පවතින වත්මන් තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දැමීමක් සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය... Read more
ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -VideoMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 201952 තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ජනතාව විසින් තමන් ඉල්ලා... Read more
මම ඒ ගැන මතක් කරනවාටත් අකැමැතියි මුළු ඇඟම හිරි වැටෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්MaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 2019243 පසුගිය 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයකට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ පිළිබඳ... Read more