රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්
දළදා මාලිගාව ඉදිරියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක නිරත වෙද්දී පොලු ගත් මැරයන් රටපුරා සැණකෙළියට සූදානම් වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති...