ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයිMaimoonarOctober 15, 2019 by MaimoonarOctober 15, 20191 2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ... Read more
යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයිMaimoonarOctober 10, 2019 by MaimoonarOctober 10, 20191 පාකිස්තාන කණ්ඩායම සමග පැවැති 03 වන 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාති‍්‍රයේ සමත්වුණා. ඒ, 3... Read more
විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයිMaimoonarOctober 9, 2019 by MaimoonarOctober 9, 2019804 ශ්‍රී ලකාව නියෝජනය කරමින්, විශේෂ දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුවට පසුගිය දා එක්විය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශ... Read more
රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්MaimoonarOctober 9, 2019 by MaimoonarOctober 9, 20190 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් අදත් පැවැත්වීමට නියමිතයි. මේ අතර තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කළ දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම... Read more
ගොවි තාත්තා මගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනීMaimoonarOctober 8, 2019 by MaimoonarOctober 8, 20194 ඇගේ නමට වඩා ප්‍රේක්ෂකයන් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ පහන්දි ලෙසටයි. මීට ටික කලකට පෙර ස්වාධින රූපවාහිනි සේවයේ විකාශය වුණු “අපේක්ෂා“ ටෙලි නාට්‍යයේ ඇය පණ පෙනූ... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනීMaimoonarOctober 8, 2019 by MaimoonarOctober 8, 20190 පාකිස්තානයට එරෙහිව පළමුවරට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (07) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, දෙරට අතර පාකිස්තානයේ ලාහෝර් නුවර... Read more
රංගනයෙන් ඉවත් වෙන්න හිතුණු වාර අනන්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩවසම් නළු අමිල අබේසේකරMaimoonarOctober 7, 2019 by MaimoonarOctober 7, 2019804 අසාධාරණය මට පෙන්නන්න බෑ වෙච්ච දේවල් ගැන කිසිම කණස්සල්ලක් නෑ වර්තමානයේ රංගන ශිල්පිනියන් තෝරා ගැනීමේ ප්‍රමිතියක් නැහැ ටෙලි නාට්‍යයක චරිතයකින් අප හදවත් ආකර්ෂණය කර ගත... Read more
ශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයිMaimoonarOctober 3, 2019 by MaimoonarOctober 3, 201939 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (02) රාත‍්‍රියේ සමත්වුණා. කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේ... Read more
හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනීMaimoonarOctober 1, 2019 by MaimoonarOctober 1, 20196 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා. දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ... Read more
ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..MaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20194 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද... Read more