බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019681 විදේශ රැකියා සදහා පිටත් වන ශ‍්‍රමිකයින් විසින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර... Read more
විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසටMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019884 විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා ඒ අද පස්වරුවේ... Read more
රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20191 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය. ඔහු සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි අතර... Read more
කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවටMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019784 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මීටර් සියය කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දීමට ලක්‍ෂිකා සුගන්ධි අද (05) සමත් වුණා.... Read more
රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019483 මෙරට පිහිටි සියළුම විද්‍යා පීඨයන් ඉදිරියේදී විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත් කිරීමට රජය තීරණය කර ඇත. අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒ... Read more
‘ගාමණී’ චිත්‍රපටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20190 ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ…කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන අනිර්වචනීය වස්තුවකි. කලාකරුවා ජීවිතය විඳින අයුරු කලාවෙන් සහෘදයාට පෙන්වා දෙයි. කලාකරුවා කලාවෙන්ම ජීවිතයේ ඇතැම් රසවත් නිර්මාණ... Read more
ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20196 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම ප්‍රජාතන්ත්‍ර... Read more
සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..MaimoonarDecember 4, 2019 by MaimoonarDecember 4, 201935 පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා තවත් අවසාන සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස... Read more
සරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්MaimoonarDecember 4, 2019 by MaimoonarDecember 4, 20195 රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් නුගේගොඩ විජේරාම මංසන්ධියේ විරෝධතාවක නිරත වී සිටිනවා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔවුන්... Read more
විදුලි සංදේශ බදු සහන තවමත් අන්තර්ජාල ගාස්තුවලට ලැබි නෑ…MaimoonarDecember 4, 2019 by MaimoonarDecember 4, 20191 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. වත්මන් රජය විදුලි සංදේශ ගාස්තු වලට අයකරනු ලබන බද්ද 25% කින් 2019... Read more