Local NewsNews මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරයMaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20201 පුත්තලම නැගෙනහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතර සිටින බව යුද... Read more
Local NewsNews Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයිMaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 2020996 කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස... Read more
Local NewsNews නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20201 අද දින ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්ක19 සඳහා නැවතත් අද පස්වරු 02.00ට ඇඳිරි නීතිය පනවනු ලබයි. එම ඇඳිරිනීතිය අප්‍රේල් මස 6 වැනිදා පෙරවරු 6.00ට... Read more
Local NewsNews අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20200 අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත. එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා... Read more
Local NewsNews කොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20201 කොරෝනා වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිය හැකි බවට සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම... Read more
International NewsNews කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USAMaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20200 ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබේ. මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී... Read more
International NewsNews කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 2020568 කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි... Read more
Local NewsNews පුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක්MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20201 ඊයේ (31) රාත්‍රියේ වාර්තා වූ කොරෝනා ආසාදිතයිගෙන් 10 දෙනෙකුම පුත්තලම ප්‍රදේශයේ වන අතර මොවුන් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වී පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ... Read more
International NewsNews කොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20201 නැවතත් ඊයේ (31) දිනයේදීත් ඉතාලියෙන් 837ක් තරම් ඉහළ මරණ ගණනක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,428ක්. කෙසේනමුත් ඊයේ දිනයේදී එරටින් වාර්තාවී ඇත්තේ ආසාදිතයින්... Read more
International NewsNews ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20202 අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 1,400කට ආසන්න වී ඇත්තේ, ඊයේ දිනයේ සොයාගත් ආසාදිතයින් 146දෙනෙක් සමගයි. මරණ ගණනද 35ක් ලෙසින් දැක්විය. මේ... Read more