NewsPolitical බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..MaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 2020776 බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව... Read more
Local NewsNews IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..MaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 202012 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි. ලංකා ඉන්දියානු ඔයිල්... Read more
දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..MaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 20202 “රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළයුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි; කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි; වියදම් සහ... Read more
Local NewsNews රණවිරු අනුස්මරණ දින සැමරුම අදMaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 20200 රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරිනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද... Read more
තවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති රටවල් ගැන පැහැදිළි කෙරේMaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 20202 කොවිඞ්-19 වසංගතය හමුවේ රටවල් 17 කින් ශ‍්‍රී ලාංකිකයින් 4,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා කාලය තුළ දිවයිනට ගුවන් මගින් රැගෙනවිත් ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල්... Read more
Local NewsNews නෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවටMaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 202058 විදෙස්ගතව සිටින LTTE හිතවාදීන්ගෙන් මුදල් ලබාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ LTTE ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රවර්ධනය කළ මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමේ සාමාජිකයින් සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර... Read more
NewsSportsSports News විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයිMaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 20202 හෝමාගම දියගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එල්ල වන... Read more
Local NewsNews නව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්MaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 20202 කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ (18) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සෙබලූන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර... Read more
NewsPolitical රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්නMaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 2020480 ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. මහෙස්ත්‍රාත්වරියක් විසින් 2019 දෙසැම්බර් මාසයේ... Read more
Local NewsNews ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළටMaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 2020663 පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක්... Read more