Local NewsNews Corona : තවත් 40ක් හමුවේ..MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20200 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1683 දක්වා... Read more
Local NewsNews හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 2020489 හෝමාගම මාවතගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවා මේ වන විට... Read more
NewsPolitical ජනපතිගේ හොද වැඩපිලිවෙල විනාශ කරන්නේ මහින්ද හා නාමල්ද..MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20202 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් සියල්ල විනාශ කර දමන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්... Read more
NewsPolitical රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී…MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20200 මහජන ඡන්දයෙන් තේරී පත් වූ තමන් කිසිදු ලෙසකින් කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් කල නොහැකි යැයි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයෙන් නීති රෙගුලාසිවලට... Read more
Local NewsNews සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියටMaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20203 පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප‍්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් හෂීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේදී තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. ඒ, ඔහු 2018... Read more
NewsPolitical මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තාMaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20200 මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වෙනවා. බොහෝ දුරට මෙම සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ... Read more
NewsPolitical සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 202014 සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. රාජිත ඇතුලේ හිරුනිකා එළියේ වැඩ 2012 වසරේ බන්ධනාගාර අපරාධ වැළැක්වීම සදහා එවකට අරක්ෂක ලේකම්වරයා විසින්... Read more
Local NewsNews කුමන රටක ජිවත් වුවත් අපගේ සංවේදීතාවන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය නොවේ – කුමාර් සංගක්කාරMaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 202053 යහපත් වෙනස්කම් සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරිමට හැකියාව ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ට හැකි බවත් වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව අමෙරිකාවේ ඇතිව තිබෙන මෙම ක්‍රියාකාරිත්වය අප සියලු දෙනාට... Read more
Local NewsNews කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 40ක් හඳුනා ගැනේMaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20201 මෙරට සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඊයේ (02) දිනයේදී වාර්තා වූ... Read more
International NewsNews පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 202053 අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. ජේෂ්ඨ ආරක්ෂක ප්‍රධානින් දෙදෙනෙකු උපුටා... Read more