NewsPolitical ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ.. සජිත් අගමැති කරන්න බර කරට ගනී..MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20201 සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී. එම පක්‍ෂ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොළඹදී පැවති ජන... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20201 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනකු වාර්තා වී ඇත. ඔවුනද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2069 දක්වා ඉහළ යයි.... Read more
Local NewsNews ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20206 නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් ගිලා බැස ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙලදසැලකට ලොරි රථයකින් රැගෙන එන... Read more
International NewsNews රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයිMaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20200 එළඹෙන ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයින්, දෙසතියක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. මෙම නිරෝධායන රෙගුලාසි... Read more
කොළඹ යලිත් කොරෝනා අවදානමක.. ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට ලක් කරයි..MaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 20200 කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින්... Read more
Local NewsNews අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයටMaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 20200 අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට එල්ලවූ අනපේක්ෂිත ප්‍රහාරයකින් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු නිලධාරින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ කාන්පුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.... Read more
Local NewsNews මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයිMaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 20204 රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. මණ්ඩතිව් දුපතේ තිබියදී මෙලෙස නාවික හමුදාව විසින් කේරළ ගංජා... Read more
Local NewsNews බැංකු හෝ මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් මහ බැංකුවට නෑ ලුMaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 20204 බැංකු හෝ වෙනත් මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් ශී‍්‍ර ලංකා මහ බැංකුවට නොමැති බව එහි සහකාර අධිපති ජනක කරුණාරත්න පවසනවා. කෙසේවෙතත් නියාමන යාන්ත‍්‍රණය මගින්... Read more
Local NewsNews සම්පත් බැංකුවේ උණුසුම් තත්වයක්.. සම්පත් බැංකුව සිංහල බෞද්ධයන් වෙනුවෙන් බව නිමල් පෙරේරා කියයි..MaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 202054 දෙහිවල පිහිටි සම්පත් බැංකුවේ ශාඛාවට ඇතුළුවීමට යාමයේ දී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල වීඩියෝවක් හුවමාරු වෙමින් තිබේ. අදාළ වීඩියෝවේ මුස්ලිම් ජාතික තරුණයකු තරුණියක් ඊට... Read more
NewsPolitical රනිල්ට කැඳවීමක්MaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 2020479 බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාදීම සදහා එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම්... Read more