Local NewsNews SF ලොක්කා වෙඩි වැදීමකින් මරුටMaimoonarAugust 5, 2020 by MaimoonarAugust 5, 202011 අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තඹුත්තේගම –... Read more
International NewsNews ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයිMaimoonarAugust 5, 2020 by MaimoonarAugust 5, 2020110 බෙලනනයේ බේරූට් අගනුවර වරාය පරිශ‍්‍රයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ද හානි සිදුව තිබෙනවා. තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවලට හානි සිදුව... Read more
International NewsNews ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයිMaimoonarAugust 5, 2020 by MaimoonarAugust 5, 202020 ලෙබනනයේ සිදුවූ පිපිරිමෙන් පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරක පමණ පිරිසකට නිවාස අහිමිව ගොස් ඇති බව බේරූට් අගනුවර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටිනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පිපිරිමෙන් පසු... Read more
NewsPolitical ජන්ද විමසීම සාමකාමිව අවසන් වෙයි : ජන්ද ගණන් කිරිම හෙටMaimoonarAugust 5, 2020 by MaimoonarAugust 5, 20200 09 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ජන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුවා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන... Read more
Local NewsNews කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්MaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 2020473 කොරෝනා වසංගතය යළිත් ඉස්මතු විම හේතුවෙන් සමාජය තුළ බිය හා සැකය ද මතුවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ තුළ අනවශ්‍ය තදබදයක් ඇතිව ඇතැයි... Read more
Local NewsNews හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්MaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 20201,021 හෙරොයින් කිලෝ 01 යි ග‍්‍රෑම් 300 ක් සමග ඉකුත් 10 වනදා අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, අලූත්කඬේ මහේස්ත‍්‍රාත්... Read more
Local NewsNews රාගම පෞද්ගලික රෝහලක් වසයි : නිලධාරියෙකුට කොරෝනාMaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 2020687 රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.... Read more
Local NewsNews මහමගදී පොලිස් නිළධාරීන් යටකර පළා ගිය ටිපර් රථ රියදුරෙකු සොයා පරීක්ෂණMaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 20201 මාතර හක්මන ප‍්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ටිපර් රථයකින් යට කර පළා ගිය රියදුරෙකු සොයා හක්මන් පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර... Read more
Local NewsNews කන්දකාඩු කොරෝනා පොකුර 519 දක්වා ඉහළටMaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 2020892 කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 519 ක් ඉහළ ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී කෝවිඞ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ... Read more
NewsPolitical ‘මැතිවරණ අපේක්ෂකයන්ට අගතියක්’ – මහින්ද දේශප්‍රියගෙන් ජනාධිපති කොමිසමට ලිපියක්MaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 20201,124 මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින්... Read more