NewsPolitical මහ මැතිවරණය 2020 – මොකද වුණේ ?MaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 20201 ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා අගෝස්තු 5 වැනිදා පැවති මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව ප්‍රකාශිත... Read more
NewsPolitical කළුතරින් විදුර පෙරමුණ ගනීMaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 20200 020 මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 01.විදුර වික්‍රමනායක 147,95802.රෝහිත අබේගුණවර්ධන 147,47203.සංජීව එදිරිමාන්න... Read more
NewsPolitical ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට – එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි – මාළිමාව 3%ක නවතීMaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 2020577 මෙවර මහ මැතිවරණය අවසන් වූයේ මෙරට මැතිවරණ ඉතිහාසයට සහ දේශපාලනඥයින්ට පාඩම් රැසක් ඉතුරු කරමින්. ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිඵලවලට අනුව මෙවර විශේෂතා රැසක්ද දැක ගත හැකියි. එක්සත්... Read more
NewsPolitical මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්MaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 20200 මහ මැතිවරණයට අදාළ මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම 08 වනදා උදෑසන 6.00 වනවිට අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය කියාසිටියේ ජාතික... Read more
NewsPolitical ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..MaimoonarAugust 6, 2020 by MaimoonarAugust 6, 20200 ඇතැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ගාල්ල, කළුතර, ගම්පහ, නුවරඑළිය වැනි... Read more
Local NewsNews කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්MaimoonarAugust 6, 2020 by MaimoonarAugust 6, 20200 කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාට... Read more
NewsPolitical මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්MaimoonarAugust 6, 2020 by MaimoonarAugust 6, 20200 මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා... Read more
NewsPolitical මැකො ධුරයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. මැතිවරණ කොමිසමේ අවසන් මාධ්‍ය හමුව පවත්වයි..MaimoonarAugust 6, 2020 by MaimoonarAugust 6, 20200 මැතිවරණ කොමිසන් සභාවේ දී තමන් නැවතත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට... Read more
Local NewsNews නුවරඑලියට දැඩි සුලගක්.. ගස් කඩා වැටී නිවාස කිහිපයකට හානි.. පිරිසක් රෝහලේ..MaimoonarAugust 6, 2020 by MaimoonarAugust 6, 20204 නුවරඑලිය හරහා හමා ගිය දැඩි සුලගකින් විශාල ෆයිනස් ගසක් කඩා වැටිමෙන් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදු වි එම නිවාස වල පදිංචි කුඩා ළමුන් දෙදෙනෙක්... Read more
NewsPolitical නව රජය පිහිටුවන්න සූදානම්..- මහින්දMaimoonarAugust 5, 2020 by MaimoonarAugust 5, 20200 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා ඡන්දය ප්රකාශ කිරීම... Read more